DEC
14
පෙර පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය ඉදිරි සති දෙක තුළ

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ තීරණය ඉදිරි සති දෙක ඇතුළත ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පවසනවා.
සෞඛ්‍යාරක්ෂිතව ඒ වෙනුවෙන් අවශ්‍ය සනිපාරක්ෂක ද්‍රව්‍ය සහ උපකරණ පෙරපාසල් වලට බා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සෞඛ්‍ය උපදෙස් මතපෙරපාසල් නැවත විවෘත කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි ජී එල් පීරිස් මහතා කියා සිටියා.
834 Views
Comments