කෝටි 41ක් වැය කරමින් අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
07

කෝටි 41ක් වැය කරමින් අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට

කෝටි 41ක් වැය කරමින් අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට

අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයාම සදහා මාසික කුලිය රු.169,65,093.00ක මුදලට මාස 24 ක් සදහා රුපියල් කෝටි 41ක් ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 

අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 20,21,22 මහල් හා බටහිර කුලුනේ 22 වන මහලේ වර්ග අඩි 35,000ක් 2021 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31දක්වා කුලියට ලබා ගැනීමට නියමිතයි

 

 

 

 

views

798 Views

Comments

arrow-up