දුම්රිය ප්‍රවේශපත්‍ර විද්‍යුත් ක්‍රමවේදයකට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
08

දුම්රිය ප්‍රවේශපත්‍ර විද්‍යුත් ක්‍රමවේදයකට

දුම්රිය ප්‍රවේශපත්‍ර විද්‍යුත් ක්‍රමවේදයකට

මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය.

 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව කීය.

views

210 Views

Comments

arrow-up