බෲනෝ සහ නතාෂා නඩුවකින් නිදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

බෲනෝ සහ නතාෂා නඩුවකින් නිදහස්

බෲනෝ සහ නතාෂා නඩුවකින් නිදහස්

අන්තර්ජාලය ඔස්සේ ආගමික සමගියට බාධා කිරීම සහ වෛරය වැපිරවීම යන චෝදනා එල්ලවූ නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන්ව නිදහස් කර තිබේ.

 

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එලෙස නඩුවෙන් නිදහස් කර ඇත.

views

221 Views

Comments

arrow-up