සිංහරාජය ගැන යුනෙස්කෝවට මංගලගෙන් ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

සිංහරාජය ගැන යුනෙස්කෝවට මංගලගෙන් ලිපියක්

සිංහරාජය ගැන යුනෙස්කෝවට මංගලගෙන් ලිපියක්

සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා යුනෙස්කෝව වෙත ලිපියක් යොමුකර තිබේ.

 

මතභේදයට තුඩුදුන් නෙලුව – ලංකාගම මාර්ගය හේතුවෙන් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට ගැටලුවක් ගෙන දෙන බව සඳහන් කරමින් ඔහු මෙම ලිපිය යොමුකර තිබේ.

views

729 Views

Comments

arrow-up