පර්මිට් හිමියන්ට සුභ ආරංචියක් – ලැබෙන අලුත්ම සහනය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

පර්මිට් හිමියන්ට සුභ ආරංචියක් – ලැබෙන අලුත්ම සහනය මෙන්න

පර්මිට් හිමියන්ට සුභ ආරංචියක් – ලැබෙන අලුත්ම සහනය මෙන්න

වාහන ආනයනය කිරීම සඳහා සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට අසාධාරණයක් නොවනා පරිදි මෝටර් රථයක් හිමිකර ගැනීමට හැකි ක්‍රමයක් රජය හදුන්වාදී තිබෙනවා.

 

ඒ අනුව තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ විකිණීමට ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ හෝ කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කර මිලට ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති.

 

මේ බව සදහන් අංක 01/2020 දරණ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර තිබෙනවා.

 

views

820 Views

Comments

arrow-up