ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට සැලසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට සැලසුම්

ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට සැලසුම්

තවමත් ඉහළ මිල මට්ටම් වල පවතින, මිල අඩුකළ හැකි ඖෂධ වර්ග රැසක මිල අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

 

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, ඉදිරි සති කිහිපය ඇතුළත එම මිල අඩු කිරීම් සිදු කරන බවයි.

 

මේ අතර මෙතෙක් මෙරට නිෂ්පාදනය නොකළ ඖෂධ වර්ග කිහිපයක් මෙරට නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කරනවා.

 

views

897 Views

Comments

arrow-up