කොරෝනා මරණ භූමදාන නොකරිම ගැන අමෙරිකානු තනාපතිනි කනස්සල්ලෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

කොරෝනා මරණ භූමදාන නොකරිම ගැන අමෙරිකානු තනාපතිනි කනස්සල්ලෙන්

කොරෝනා මරණ භූමදාන නොකරිම ගැන අමෙරිකානු තනාපතිනි කනස්සල්ලෙන්

කොරෝනා භූමදාන මාර්ගෝපදේශය ශ්‍රී ලංකා රජය හා අග්‍රාමාත්‍යවරයා යටපත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බව , ශ්‍රී ලංකාවේ අමෙරිකානු තනාපතිනි ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

 

ඇය මේ බව සඳහන් කරමින්, ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා

 

ඇය වැඩිදුරටත් සදහන් කරන්නෙ, ප්‍රජාතාන්ත්‍රවාදී රජයක් ලෙස මෑතකදී ජිවිත අහිමිවු ආදරණීයන්ට ගෞවරණීය අයිතිය හිමිකර දිය යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

 

 

views

622 Views

Comments

arrow-up