ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

ඉරාන් වික්‍රමරත්න කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නොහොත් කෝප් කමිටුවේ සාමාජිකත්වයන් ඉල්ලා අස්වී ඇත.

 

අස්වීමේ ලිපිය ඔහු කතානායකවරයාට ඊයේ බාර දුන් බව ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

views

242 Views

Comments

arrow-up