දහම් පාසල් ශ්‍රේණි විභාග අප්‍රේල් 4 තෙක් කල් යයි

ලබන මාර්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාග අප්‍රේල් මාසයේ 4 වනදා තෙක් කල් දමා තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 4 වනදා කොරෝනා වසංගත තත්ත්වය සහ සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව සියලුම දහම් පාසල් විභාග මධ්‍යස්ථාන ලෙස යොදාගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
1016 Views
Comments