මෙරට වාර්තා වන රෝගීන් අඩු විම PCR අඩුවෙන් කරන නිසා - PHI සංගමය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

මෙරට වාර්තා වන රෝගීන් අඩු විම PCR අඩුවෙන් කරන නිසා - PHI සංගමය

මෙරට වාර්තා  වන රෝගීන් අඩු විම PCR අඩුවෙන් කරන නිසා - PHI සංගමය

දෛනික වාර්තා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්නුම් කරන්නේ දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණයක් ද සෞඛ්‍ය අංශ සිදු නොකරන බවයි

views

984 Views

Comments

arrow-up