MAY
04
IPL තරගාවලිය අත්හිටුවයි

IPL තරගාවලිය සඳහා නිර්මාණය කළ ජෛව බුබුළු තුළිනුත් covid ආසාදිතයන් වාර්තාවීමත් සමග ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය තාවකාලිකව අත්හිටුවීමට සංවිධායකයන් තීරණය කර තිබේ.
මේ වන විට කණ්ඩායම් කිහිපයකම ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ආසාදිතයන් ලෙස වාර්තා වී ඇත.
538 Views
Comments