දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම වසා දැමේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම වසා දැමේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම නැවත දැනුම් දෙන තුරු වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.

 

එම පිවිසුම් ස්ථානයේ සේවය කළ සේවකයින් තිදෙනෙක් කෝවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

 

කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමට හැකි වූවත් එම රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍රයක් හිමි නොවන බව සඳහන්.

 

 

 

 

 

 

 

 

 

 

aource : hirunews

views

692 Views

Comments

arrow-up