ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා පනත් කෙටුම්පතට ආ විරෝධය
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා පනත් කෙටුම්පතට ආ විරෝධය

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා පනත් කෙටුම්පතට ආ විරෝධය

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් කථානායකවරයාට ලිපියක් භාරදීම බලංගොඩ කස්සප හිමි පොල්දූව මංසන්ධියට පැමිණියහ.

 

පසුව උන් වහන්සේ පාර්ලිමේන්තුව දක්වා පාගමනින් වැඩමකළ අතර පාර්ලිමේන්තු ගේට්ටුවට පැමිණි නිලධාරියෙක් එම ලිපිය භාරගත්තේය.

 

අනතුරුව එම පනත් කෙටුම්පතට කස්සප හිමියන් විසින් ගිනි තැබීය.

views

197 Views

Comments

arrow-up