APR
29
ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු 08 දෙනෙකු නිරෝධායනයට

ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු එම රෝහලේ 08 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසනවා. ඒ, කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු කරගත් අයෙකු පසුගියදා රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යයාලයට පැමිණ ඇති බව වාර්තා වීමත් සමගයි.
898 Views
Comments