හෙට සිට දිස්ත්‍රික් හරහා යන්නන් දින 14ක් අනිවාර්ය නිරෝධායන මධ්‍යස්ථාන වෙත
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

හෙට සිට දිස්ත්‍රික් හරහා යන්නන් දින 14ක් අනිවාර්ය නිරෝධායන මධ්‍යස්ථාන වෙත

හෙට සිට දිස්ත්‍රික් හරහා යන්නන් දින 14ක්  අනිවාර්ය නිරෝධායන මධ්‍යස්ථාන වෙත

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන, දිස්ත්‍රික් සීමා හරහා ගමන් කරන පුද්ගලයින් සහ ඇඳිරි නීති බලපත් අවභාවිතා කරන පුද්ගලයින් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායනය කිරිම සඳහා මධ්‍යස්ථානය වෙත යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

views

3605 Views

Comments

arrow-up