OCT
04
කැලණිය විශ්වවිද්‍යාලය සහ යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය වසා දැමේ

කැලණිය විශ්වවිද්‍යාලය සහ යක්කල පිහිටි වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යායතනය හෙට (05) සිට වසා සතියකට වසා දැමීමට තීරණය කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ නේවාසිකාගාරවල සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දී ඇති බවය.
මීට අමතරව නයිවල උසස් තාක්ෂණ උධ්‍යාපන ආයතනය ද තාවකාලිකව වසා දැමු බව දන්වා ඇත.
746 Views
Comments