මෛත්‍රී ආප්ප කා ‘මහින්දට කළ දේම’ තවත් අයෙකුට කරලා

මෛත්‍රීපාල සිරිසේන මහතා ආප්ප කාලා කරපු වැඩේම මටත් කළා යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා.
තමන්ගේ නාම යෝජනා පිළිබඳව නොසලකා ඔහු මුලින්ම නාම යෝජනා අත්සන් තැබූ බවයි ඔහු සඳහන් කරන්නේ.
ඒ පිළිබඳව විමසු විට පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකරට එය පවරා ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරනවා.
1044 Views
Comments