එජාප හිටපු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ නිවසේ තිබී කසිප්පු තොගයක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

එජාප හිටපු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ නිවසේ තිබී කසිප්පු තොගයක් අත්අඩංගුවට

 එජාප හිටපු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ නිවසේ තිබී කසිප්පු තොගයක් අත්අඩංගුවට

නීතිය හා සාමය පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 15 ක් සොයා ගෙන තිබෙනවා. 

 

ඒ, කුලියාපිටිය කොට්ඨාශ භාර පොලිස් අධිකාරි, මහින්ද දිසානායකගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායමක් සිදු කළ මෙහෙයුමකදීයි. 

 

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

938 Views

Comments

arrow-up