මෙරට COVID19 ආසාදිතයින් ගණන 600 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

මෙරට COVID19 ආසාදිතයින් ගණන 600 ඉක්මවයි

මෙරට COVID19 ආසාදිතයින් ගණන 600 ඉක්මවයි

නව කොරෝනා ආසාදිත රෝගීන් 12 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

 

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා අසධිතයින් සංඛ්‍යාව 611ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

 

අද (28) පස්වරු 8.05 වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 23 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

 

views

708 Views

Comments

arrow-up