වරාය විකිනීම ගැන විමල්ගෙන් හෙට තීන්දුවක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන කැබිනට් පත්‍රිකාව සඳුදා දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් ගන්න ඉදිරි ක්‍රියා මාර්ග ගැන සාකච්චා කිරීමට ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 05ක නායකයන්ට විමල් වීරවංශ මහතාගේ නිල නිවසට ඇරයුම් කර තිබෙනවා.
ඒ සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න යන මහත්වරුන්ට ආරාධනා කර ඇති බව වාර්තා වන්නේ
703 Views
Comments