ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

අද (11) උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ගම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කර තිබෙන බව යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර තිබෙන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිළධාරී වසම හුදෙකලා බවින් ඉවත් කර තිබෙනවා.
හුදකලා කළ ප්‍රදේශ
මාතර දිස්ත්‍රික්කය
මාතර පොලිස් බලප්‍රදේශයේ,
උයන්වත්ත 417 G
උයන්වත්ත උතුර 417 D
මාතලේ දිස්ත්‍රික්කය
රත්තොට පොලිස් බලප්‍රදේශයේ,
උඩහපුවිද E367
මහනුවර දිස්ත්‍රික්කය
කඩුගන්නාව පොලිස් බලප්‍රදේශයේ,
වල්ගම්පාය වසමේ තිබ්බුට්ට ගම
වල්ගම්පාය වසමේ කොස්ගස්තැන්න ගම
පුත්තලම දිස්ත්‍රික්ක
කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,
මැද කිරිමැටියාන 466A
හුදකලා බව ඉවත් කළ ප්‍රදේශය
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුඹුක්ගැටේ පොලිස් බලප්‍රදේශයේ නිකදළුපොත
1240 Views
Comments