ඊයේ ආසාදිතයන් 1913 ක් මරණ 13 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ඊයේ ආසාදිතයන් 1913 ක් මරණ 13 ක්

ඊයේ ආසාදිතයන් 1913 ක් මරණ 13 ක්

ඊයේ (03) දිනයේ දී මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1913 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඒ සමඟ මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සමස්ථ සංඛ්‍යාව 107 827 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

එමෙන්ම ඊයේ දිනයේදී කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 13 වාර්තා වුණා.

 

ඒ සමඟම මෙරට සමස්ථ මරණ සංඛ්‍යාව 709 දක්වා ඉහළ ගියා.

 

 

views

730 Views

Comments

arrow-up