තවත් 14කට සුවයි - සුව වූ ගණන 2983 දක්වා ඉහළට

මෙරට කොරෝනා තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 2987 දක්වා ඉහළ ගියා.
ඊයේ දිනයේ දී අයි ඩී එච් රෝහලේ සිටි 07 දෙනෙකු ද වැලිකන්ද රෝහලේ සිටි 2නෙකුද ඉරණවිල රෝහලේ ප්‍රතිකාර ලැබූ 5 දෙනෙකු ද සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගතවූ පැය 24 තුළ දී වාර්තා වූ ආසාදිතයින් ගණන 17 ක්.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති කෙරෝනා ආසාදිත සංඛ්‍යාව 3169 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදේශිකයින් 874 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.
මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් නවයක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
699 Views
Comments