ගින්න නිවන්න සහය දුන් සැමට ස්තුතියි - ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

ගින්න නිවන්න සහය දුන් සැමට ස්තුතියි - ජනපති

ගින්න නිවන්න සහය දුන් සැමට ස්තුතියි - ජනපති

ශ්‍රී ලංකාවට ආසන්න නැගෙනහිර මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී හදිසියේ ගිනි ගැනීමකට ලක්වූ MV New Diamond නෞකාවේ ගින්න පාලනය කිරිමට කැපවූ සියළු දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තුතිය පුදකර සිටිනවා.
“සාගරයේ විනාශකාරී තත්වයක් වළක්වා ගැනීමෙන් සමුද්‍ර ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා ඔබ කළ දායකත්වය මම බෙහෙවින් අගය කරමි” යනුවෙන් ජනාධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට, ගුවන් හමුදාවට, වරාය අධිකාරියට සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය කෘතඥතාවය පුදකර තිබෙනවා.

 

 

views

885 Views

Comments

arrow-up