JAN
05
ETI හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු CID අත්අඩංගුවට

ETI සහ ස්වර්ණමහල් යන ආයතන වල හිටපු අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ යන අය යි.
735 Views
Comments