කොවිඩ් මරණ 195 දක්වා ඉහලට

අද දිනයේ ද තවත් කොවිඩ් මරණයක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා
එම මරණය සමග මෙරට කොවිඩ් මරණය ගණන 195 දක්වා ඉහල යනවා
එලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංවිව සිටි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වගුගඩු ආසාදනයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
674 Views
Comments