කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීම ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීම ඉහලට

කොවිඩ් ආසාදිත  රෝගීන් වාර්තා  වීම ඉහලට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 749ක් දෙනෙකු අද (17) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 53,661ක් දක්වා ඉහළගොස් තිබේ.

 

views

679 Views

Comments

arrow-up