JAN
19
දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා
ඒ අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ දී මාධ්‍ය හමුවට එක්වෙමින්
746 Views
Comments