නම්‍යශීලි රාජකාරී වේලාවන් හදුන්වා දීමට රජයේ අවධානය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

නම්‍යශීලි රාජකාරී වේලාවන් හදුන්වා දීමට රජයේ අවධානය

නම්‍යශීලි රාජකාරී වේලාවන් හදුන්වා  දීමට  රජයේ අවධානය

රාජකාරී වේලාවන් සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බව අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතාසඳහන් කළේය.

 

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“සතියකට පැය 40ක් වැඩකරන්න ඕනේ නම්, සමහර දාට කලින් යන්න පුළුවන්. සමහර දාට පරක්කුවෙලා යන්න පුළුවන්.

පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙනවා. “

 

views

643 Views

Comments

arrow-up