නීතිපති ජනපති කොමිසමට බලය පෙන්නයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

නීතිපති ජනපති කොමිසමට බලය පෙන්නයි

නීතිපති  ජනපති  කොමිසමට බලය පෙන්නයි

නඩු විභාගයන් පිළිබඳ ප්‍රශ්න කිරීමට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවට බලයක් නොමැති බව නීතිපතිවරයා එම කොමිසමට දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිය පවසයි.
 

 

views

1168 Views

Comments

arrow-up