බදුල්ලේ ලොරි රථයක් පෙරළී අනතුරක් - සිව්දෙනෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

බදුල්ලේ ලොරි රථයක් පෙරළී අනතුරක් - සිව්දෙනෙක් මරුට

බදුල්ලේ ලොරි රථයක් පෙරළී අනතුරක් - සිව්දෙනෙක් මරුට

බදුල්ල-සොරණාතොට මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේදී  අද (05) දහවල් 12 ට පමණ ලොරි රථයක් මාර්ගය මැද පෙරළීමෙන් එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබේ.

 

එහි සිටි තවත් තිදෙනෙක්ට බරපතළ තුවාල සිදුව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.

 

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොනරාගල සිට පැමිණි පිරිසකි

 

තුවාලකරුවන් බදුල්ල මහරෝහලට ඇතුළු කර තිබේ.

views

247 Views

Comments

arrow-up