ඇඳිරි නීතීය පැනවීම කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

ඇඳිරි නීතීය පැනවීම කල් යයි

ඇඳිරි නීතීය පැනවීම  කල් යයි

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ති‍්‍රක්ක සහ උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක 5 කට යළි ඇඳිරි නීතිය පැනවීම සිදු කෙරෙන්නේ දහවල් දෙකට පමණ බව (14:00) ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

 

මින්පෙර නිවේදනය කළේ අද දහවල් 12ට පමණ යළි ඇඳිරි නීතිය පැනවීමටයි.

views

827 Views

Comments

arrow-up