තවත් කොවිඩ් ආසාදිතයින් 131ක් හඳුනා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

තවත් කොවිඩ් ආසාදිතයින් 131ක් හඳුනා ගැනේ

තවත් කොවිඩ් ආසාදිතයින් 131ක් හඳුනා ගැනේ

තවත් කොවිඩ් ආසාදිතයින් 131ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. 

 

ඒ අනුව, අද (23) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 335ක් වාර්තා වී තිබේ.

 

views

675 Views

Comments

arrow-up