කොළඹ නගරයේ ඕනෑම තැනක කොරෝනා වෛරසය තිබිය හැකි - ජනතාවට දැඩි අනතුරු ඇගවීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

කොළඹ නගරයේ ඕනෑම තැනක කොරෝනා වෛරසය තිබිය හැකි - ජනතාවට දැඩි අනතුරු ඇගවීමක්

කොළඹ නගරයේ  ඕනෑම තැනක කොරෝනා වෛරසය තිබිය හැකි - ජනතාවට දැඩි අනතුරු ඇගවීමක්

අද පවතින තත්ත්වය යටතේ කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ තුළ ඕනෑම මතුපිටක ඕනෑම අවස්ථාවක කොරෝනා වෛරසය පැවතිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

 

වෙළඳ පොලෙන් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක්, ආහාරයක් ස්පර්ශ කල පසු අනිවාර්යෙන්ම දෑත් සෝදා ගන්නැයිද ඔහු ජනතාවට දැනුම් දෙයි.

 

එසේ කළහොත් පෘෂ්ඨයන් හරහා වෛරසය පැතිරීම වළක්වා ගත හැකි බවද ඔහු අවධාරණය කළා.

 

 

views

759 Views

Comments

arrow-up