ඇඳිරි නීතිය කඩ කළ 1589ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

ඇඳිරි නීතිය කඩ කළ 1589ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය කඩ කළ 1589ක් අත්අඩංගුවට

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 20 වැනිදා පස්වරු 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය 22 වැනි දා රාත්‍රි 10.00 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 1589ක් සහ යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු වෙනත් වාහන 362ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පොලිසිය පෙන්වා දෙන්නේ මින් වැඩිම අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිකරුනේ ගැවසීම් සම්බන්ධයෙන් බවයි.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කෙරෙනු ඇති.

views

663 Views

Comments

arrow-up