පළමු තාක්ෂණික පීඨය ජ'පුර සරසවියෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

පළමු තාක්ෂණික පීඨය ජ'පුර සරසවියෙන්

පළමු තාක්ෂණික පීඨය ජ'පුර සරසවියෙන්

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබෙනවා.

 

හෝමාගම පිටිපන ඉදිකර ඇති මෙම තාක්ෂණික පීඨය තවත් නොබෝ දිනකින් විවෘත කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

views

655 Views

Comments

arrow-up