දේශපාලනයේ අනාගතේ නාමල්, දහම්, විමුක්ති තුන් දෙනා තමයි - ශාන්ත
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

දේශපාලනයේ අනාගතේ නාමල්, දහම්, විමුක්ති තුන් දෙනා තමයි - ශාන්ත

දේශපාලනයේ අනාගතේ නාමල්, දහම්, විමුක්ති තුන් දෙනා තමයි - ශාන්ත

ලංකාවේ ඉදිරි අනාගතයේ නායකත්වය භාර ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, දහම් සිරිසේන, විමුක්ති කුමාරතුංග වැනි ජනාධිපති පුත්‍රයන් සූදානම් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

 


මෙරට අනාගතය ජයග්‍රහණය සඳහා ඔවුන් සියල්ලන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් යයිද ඔහු පැවසීය.

 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

 

views

1182 Views

Comments

arrow-up