පාසල් පෙළ පොත් තුළ ළමා මනස විකුර්ති කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්‌ - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

පාසල් පෙළ පොත් තුළ ළමා මනස විකුර්ති කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්‌ - අගමැති

පාසල් පෙළ පොත් තුළ ළමා මනස විකුර්ති කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්‌ - අගමැති

පාසල් පෙළ  පොත් තුලින් ළමා මනස විකෘති  කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලද මැදිහත්වීම මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල පිළිබද විදිමත් විමර්ශනයක් සිදු කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

 

 

වවූනියාවෙ පැවති දහම් පාසල් සිසු නිපුණතා ඇගයිම් උත්සවයේදීයි අග්‍රාමාත්‍ය වරයා  මේ බව ප්‍රකාශ කලේ .

 


 බෙදුම්වාදය පෝෂණය කිරීමට මෙන්ම රටේ සංස්කෘතිය සදාචාරය විනාශ කිරීමට පසුගිය රජය සමයේ පාසල් පෙළපොත් වලට එකතු කොට ඇති යම් යම් දෙ පිලිබදව දැඩිව ක්‍රියා කරන බවයි අග්‍රාමාත්‍ය වරයා වැඩිදුරටත් කියා සිටියේ

 

views

899 Views

Comments

arrow-up