ජනපතිගේ වචනයට නිලධාරීන්ටත් නොදන්වා අමරවීර වැඩ අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

ජනපතිගේ වචනයට නිලධාරීන්ටත් නොදන්වා අමරවීර වැඩ අරඹයි

ජනපතිගේ වචනයට නිලධාරීන්ටත් නොදන්වා  අමරවීර වැඩ අරඹයි

නව අමාත්‍ය මණ්ඩලයේ මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද අමරවීර මහතා ඊයේ (22දා) සිය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට හදිස්සියේම පැමිණ වැඩ භාරගනු ලැබුවා.

 

නව ජනාධිපතිවරයාගේ වියදම් සීමාකිරීමේ සංකල්පයට අනුව එම අවස්ථාව ඉතා චාම් අයුරින් පැවැත්වූ අතර අමාත්‍යංශ නිළධාරින්ද මේ සදහා පූර්ව සූදානමක් නොතිබීම විශේෂත්වයකි.

 

මේ සමඟම කොළඹ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යංශය හා සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයේද වැඩ භාරගනීම සිදුකළා.

views

888 Views

Comments

arrow-up