DEC
11
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙක්

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා
ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කළ අතර 2005-2010 කාලවකවානුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකි.
635 Views
Comments