ස්වර්ණමහල්, ETI මූල්‍ය ආයතන වල ව්‍යාපාර කටයුතු අද සිට අත්හිටුවයි - ශ්‍රී ලංකා මහ බැංකුව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ස්වර්ණමහල්, ETI මූල්‍ය ආයතන වල ව්‍යාපාර කටයුතු අද සිට අත්හිටුවයි - ශ්‍රී ලංකා මහ බැංකුව

ස්වර්ණමහල්, ETI මූල්‍ය ආයතන වල ව්‍යාපාර කටයුතු අද සිට අත්හිටුවයි - ශ්‍රී ලංකා මහ බැංකුව

ස්වර්ණමහල් මූල්‍ය සේවා PLC (Swarnamahal Financial Services PLC)  සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් (ETI Finance Ltd) යන අායතනවල ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අත්හිටුවා තිබෙනවා.

 

මෙම තීරණය අද (ජූලි 13) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

views

983 Views

Comments

arrow-up