නිකුත් කළ ප්‍රවේශ පත් වෙනුවට නව ප්‍රවේශ පත්‍ර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

නිකුත් කළ ප්‍රවේශ පත් වෙනුවට නව ප්‍රවේශ පත්‍ර

නිකුත් කළ ප්‍රවේශ පත් වෙනුවට නව ප්‍රවේශ පත්‍ර

කොවිඞ් 19 හේතුවෙන් ධාවනය නොවූ දුම්රියන් සඳහා මුදල් මත ආසන වෙන්කර ගත් ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් යළි ප්‍රවේශ පත්‍ර ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.


ඒ අනුව ලබන දෙසැම්බර් 31 වනදාට පෙර අදාළ ප්‍රවේශ පත්‍ර වෙනුවෙන් නව දින වෙන් කරවා ගත යුතුව ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.


එම අවස්ථා ප්‍රයෝජනයට නොගන්නා යම් මගියෙකු වේ නම් මිලදී ගත් ප්‍රවේශ පත්‍ර සඳහා ගාස්තු ආපසු ලබාදීමට ද නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

 

views

704 Views

Comments

arrow-up