NOV
09
කේරල ගංජා කිලෝග්‍රෑම් 83ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

චුන්දිකුලම් වෙරළ ප්‍රදේශයේ දී කේරල ගංජා කිලෝග්‍රෑම් 83ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
උතුරු නාවික විධානය විසින් චුන්දිකුලම් වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද පා මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබු සැක කටයුතු පාර්සල් කිහිපයක් නිරික්ෂණය කර ඇති අතර, ඒවා පරික්ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත.
මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය නාවික හමුදා බාරයට ගන්නා ලද අතර, ඒවා ඉදිරි නීතිමය කටයුතු සඳහා පලාලී, පොලිසිය වෙත භාර දී ඇත.
600 Views
Comments