ගෝඨාභය සහ ශ්‍රීලනිපය අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

ගෝඨාභය සහ ශ්‍රීලනිපය අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

ගෝඨාභය සහ ශ්‍රීලනිපය අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණි.

 


බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදීයී ගිවිසුමට අත්සන් තැබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතායි.

 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රීලංකා  පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා

 

views

593 Views

Comments

arrow-up