විශ්ව විද්‍යාල අයදුම්කරුවන්ට දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

විශ්ව විද්‍යාල අයදුම්කරුවන්ට දැනුම් දීමක්

විශ්ව විද්‍යාල අයදුම්කරුවන්ට දැනුම් දීමක්

2020 / 2021වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදු කිරීම ප්‍රමාණවත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි

 

පනවා ඇති සංචරණ සීමා තත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර ජුනි මස 11 වන දා දක්වා මාර්ගගත ක්‍රමය හරහා අයදුම්පත් යොමුකල හැකියි.

views

856 Views

Comments

arrow-up