භාතිය ජයකොඩිට කොරෝනා ආසාදනය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

භාතිය ජයකොඩිට කොරෝනා ආසාදනය වෙයි

භාතිය ජයකොඩිට කොරෝනා ආසාදනය වෙයි

නව පරපුරේ ගායන ශිල්පියෙකු වන භාතිය ජයකොඩි මහතා හට නව Covid-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

 

මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

views

886 Views

Comments

arrow-up