පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු STF අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු STF අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු STF අත්අඩංගුවට

අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු පුල්මුඩේ ජින්නා පුරම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙකු වන සෞදි රාජ්‍ය සිට මෙරටට පිටුවහල් කරනු ලැබූ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින අබුසාලි අබුබකර් නමැති පුද්ගලයා සමගයි ඔහු මෙලෙස සබඳතා පවත්වා තිබෙන්නේ.

 

අබුසාලි අබුබකර් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග බඳතා පවත්වා තිබෙන අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ආධාර උපකාර ලබා දී තිබෙන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

 

views

648 Views

Comments

arrow-up