පලාත් අතර සංචරණ සීමා පැනවීමට ජනපතිගෙන් උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

පලාත් අතර සංචරණ සීමා පැනවීමට ජනපතිගෙන් උපදෙස්

පලාත් අතර සංචරණ සීමා පැනවීමට ජනපතිගෙන් උපදෙස්

දිවයිනේ සියලුම පලාත් අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.

 

ඒ් අනුව මෙම සංචරණ තහනම මැයි 30 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

 

 

 

views

1289 Views

Comments

arrow-up