FEB
14
ශවේන්ද්‍රට ඇමරිකාවෙන් තහනමක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඒ මහතාට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.
649 Views
Comments